Sitemap
Tharaka dharmadasa

Tharaka dharmadasa

pour out only myself. I speak of narcotics, sorrow, mental illness, suicidal thoughts, tears and hate. If you wish, take a hit of my words and lose yourself.

එක තරුවක්

Oct 30, 2026

මැණිකක් ඒ මැණිකක්

ගලක් කියල විසිකරන්න එපා…

මැණිකක් බව දැනගත්තම

හිත පතුලෙම පඩිසන් දෙනෝ

තරුවක් එක තරුවක්

අද නොදැක්කා වගෙ මගාරින්න එපා

Get Tharaka dharmadasa’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

වරුවකින් නැතිවුන දවසක

අදුරේ මං සරද්දි අතරමං වෙනෝ

තනිකඩයෙක් එක තනිමිනිහෙක් නෙවෙයි

තනිමිනිහෙක් අවසිහියෙ අතාරින්න එපා…

කුසගිනි එක්කයි අපි මෙහෙ එන්නෙම

කදුළු එක්කමයි කවි ඉපදෙන්නෙම…

Press enter or click to view image in full size

--

--

Tharaka dharmadasa
Tharaka dharmadasa

Written by Tharaka dharmadasa

pour out only myself. I speak of narcotics, sorrow, mental illness, suicidal thoughts, tears and hate. If you wish, take a hit of my words and lose yourself.