Sandakelum Wavita·Jan 29, 2021දේශපාලන අනාථයා, දේශපාලකයා සහ ජනතා විප්ලවයහරි, දැන් විවිධ හේතූන් නිසා යම් නිශ්චිත පක්ෂයකට හෝ කඳවුරකට සහය නොදක්වන පාවෙන ඡන්දයක් හෙවත් දේශපාලන අනාථයෙක් බිහි වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේ…
Sandakelum Wavita·Jan 4, 2021‘ඇයි උඹ සියදිවි නහගත්තෙ නැත්තෙ?’ කියලා උඹ අහද්දි මං ඒකට උත්තර හොයන්න දවස් ගාණක් කල්පනා කලා.‘සමහර විට, මං කියන්නෙ.. සමහර විට ආදරේ කරපු කෙල්ල මිනී පෙට්ටියක වැතිරිලා ඉන්නවා දැක්කම, මට පිස්සු හැදෙන්න ඇති. ඒ මොහොතෙන් පස්සෙ එයා තවදුරටත්…
Sandakelum Wavita·Nov 28, 2020සැලකර සිටින වග නම්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කිරි තේ සන්ධානගත වූ වගයි!කිරි තේ සන්ධානය, සිංහලෙන් කියනවනම් Milk Tea Alliance කියන්නෙ තායිවානයෙන් ඇරඹි, මූලික වශයෙන් තායිවානය-හොංකොං-තායිලන්තය යන රාජ්‍යයන් වල…
Sandakelum Wavita·Jun 6, 2020දේව උදහස‘ඇත්තටම ෆාදර් ඕවා දේව උදහසට හේතු වෙන කාරණා. ඔය බොනිෆස්කාරයා පහුගිය ඡන්දෙ පරාද වුණේම ඕකයි. දේව උදහසට ලක් වෙලා. අපේ පක්ෂ නායකතුමා තරයේ…
Sandakelum Wavita·May 7, 2020ආදරය, විරහව සහ ආශාවමේ මාතෘකා තුන අපේ ජීවිතේ මොනයම්ම හෝ මොහොතක බොහොමයක් දෙනෙක්ට හමු වෙනවා. ආදරය යනුවෙන් යමක් පැවති බව දැනගන්නේ ආදරය අපෙන් දුරස් වුණාම කියලත්…
Sandakelum Wavita·Apr 24, 2020ශ්රද්ධාවන්ත සාපේක්ෂ ඇත්ත හෙවත් පරම සත්යයදැන් ඔය ආගම් සහ ආගමික දර්ශන ගැන කතා කරද්දි සමහර අය කියනවනෙ අපේ ආගමේ මෙන්න මේ කරුණු කාරණා මත මේක නිවැරදියි, මේක තමා සත්‍යයම ධර්මය කියලා…