Milani B.·Jan 20පුංචි මිනිසාලන්ඩනයේ හීත්රෝ ගුවන් පලේ මඟී පර්යන්තයට වී හුන් මේ අඩි හතරේ මිනිසා නොඉවසිලිමත් ය. ඔහු තම ජීවිතයේ උපහාසයට ලක් වන තවත් මොහොතක් ලඟා වන තුරු…
Milani B.·Nov 19, 2021ඇයතිලකෙ අයියා වාහනය ස්ලෝ කරන ටිකට මම වීල් එකෙන් එළියට පැන්නේ කෝච්චිය ප්රමාද වෙන වග යකඩ කටින් කියන එක අහගෙන.A response icon3A response icon3
Milani B.·Jan 4, 2021අයිතියහදිස්සියේ දැණුනු මද සීතල නිසාවෙන් දෙනෙත් නො ඇරම මම ඔහුව සෙව්වෙමි. පෙරදින රාත්රියේ මා තුරුලට වන් ව සිටි ඔහුව සෙව්වෙමි. අත පොවන මානයේ ඔහුව…A response icon1A response icon1
Milani B.·Jun 7, 2020පිම්මදෙනෝ දාහක් සෙනඟ මං දිහා බලාන ඉන්න වග මට නොතේරුණා නෙවෙයි, ඒත් හැබැයි ඒ හැම දෙනාම අපැහැදිලි රූප. මේ අරයා ය මෙයා ය කියලා කියන්නවත් බැරි තරමට…A response icon5A response icon5
Milani B.·Mar 30, 2020තුන කඩා… එක රැකි පිනට…දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර සේපාලිකා මල් විසිරුණු දෙවැට දිගේ බෙල්ල ගැට අක්කලැහෙ ගෙවල් දිහාවට පොඩිනා කෑලි දෙකේ බැටරියත් අරගෙන හිමින්…A response icon1A response icon1
Milani B.·Dec 19, 2018කම්මලේ බයිසිකලයමහ නගර සභා නගරාධිපති සමඟ තිබූ විධායක අධ්යක්ෂකවරුන්ගේ රැස්වීම අවසන් ව තම නිල කාමරයට පැමිණි මොහාන් වතුර වීදුරුවෙන් අඩක් පානය කලා පමණි…A response icon1A response icon1
Milani B.·Jan 1, 2018යායේ කතාවක්2017 අවුරුද්දත් ගෙවී ගෙන යනවා, නත්තලුත් ඇවිත් ගියා (ප.ලි: ඔහොම පටන් ගත්තට 2018 අවුරුද්ද ලබලා ඉස්සෙල්ල ම ලියන්නෙත් මේක), ඒ අස්සේ පොඩි එව්වො…A response icon3A response icon3
Milani B.·Sep 30, 2017නොකියපු කතාවක්..“දෙවැනි වේදිකාවේ තිබෙන පොඩි මැණිකේ දුම් රිය පෙරවරු 5.55ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ” කොටුවේ ස්ටේසමේ යකඩ කටින් කියද්දිත් තාම මං හිටියේ…
Milani B.·Sep 20, 2017මකා දැමුවෙමි…අමුතු අමුතු කවි ඔබ නමින් ලියවුනු නැවත නැවත කියවා හිත දුක් නොවනු පිණිස මකා දැමුවෙමි සදහටම මං දැං ආදරෙයි ඔබට නොව මගෙ හිතට ඔබ නිසා පෑරුනු…