Sanik Thuransha·Aug 27හරි කෙනා හමුවුණාම ජීවත් වෙන්න තවත් හේතුවක් ලැබෙනවා.A response icon2A response icon2
Sanik Thuransha·May 20“Gen Z” කියන්නේ ඇත්තටම වෙනම මනුස්ස කොටසක්ද? නැත්නම් Marketing ලෝකය හදපු බෙදීමක්ද?
Sanik Thuransha·May 165W සංකල්පය සාර්ථක සැලසුම්කරණයේ සහ වෘත්තීය චින්තනයේ මූලික පදනමඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකයේ සාර්ථක වීමට හොඳ අදහස් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ ඉතින් ඕනෑම ව්‍යාපාරයක්, ව්‍යාපෘතියක්, අධ්‍යාපනික…
Sanik Thuransha·Apr 3නිර්මාණාත්මක චින්තනයේ අගුළු හැරීමකාලෙකට පස්සේ එක දිගට ලියන්න හිතුවා මොකද මට මාව අහිමි වෙනවා වගේ දැනුණ දවස් කීපයක් නිසා. ජිවිතෙ ඉස්සරහට අදෙනවා වැඩ රාජකාරී වැඩි වෙනවා වගකීම්…
Sanik Thuransha·Apr 1මට Corporate World එක කියලා දුන්නෙ මොනවද?මන් පාන්දර ජාමේ office වැඩක් කර කර ඉද්දී හිතුනා ලීයන්න කියලා මොනා හරී, ඉතින් කාලෙකින් ඔලුවෙ අතුලේ කැරකුන වචන පේ ලී දිගට දිගට ලිව්වෙත් නැති…
Sanik Thuransha·Dec 18, 2025ඇත්තටම මොකාද ගේදොර ඉඩකඩම් ආක්‍රමණය කලේ?මේකට එහේ ජීවත් වෙන මනු සත්තු උස්සන් ඒවි රෙදි උබ දන්න රෙද්ද කියා කෙසේ වුවත් ලියමි මෙසේ.
Sanik Thuransha·Dec 13, 2025මොකක්ද මේ Google Pay ?පහුගිය සති කීපය පුරාවටම මම වගේම ඔබත් දකින්න ඇති ලංකාවේ බැන්කූ කතා කරන්න පටන් අරන් තියන්වා Google Pay ගැන ඉතින් මේ නිසා ගොඩක් අය confused…