Sitemap
Yes | Kan

Yes | Kan

Humble human being. Love to travel, read, write, draw, DIY.

subash dilruk kannangara photography

ලොකුත් නැති පොඩිත් නැති මීඩියම්

සිංහලෙන් ලියන අපිටත් මීඩියම්

1 min readOct 25, 2013

--

ඔබට ලියන්නට ලැබෙන අලුත්ම මාධ්‍යය මීඩියම් වේ. ඔවුන් මීඩියම් සාදා ඇත්තේ බ්ලොගර් තරම් විශාල නොවන්නටත්, ට්විටර් තරම් කුඩා නොවන්නටත්ය. තවමත් බීටා තත්වයේ ඇති මෙම මාධ්‍යය සියලු දෙනාට විවෘත නැත. එහෙත් එහි ලියන්නට අවසර ඉල්ලා සිටි විට අවස්ථාව ලබා දේ. මීඩියම් වෙත සිංහලෙන් ලියන පළමු සටහන මෙය වන්නටත් පුළුවන. එසේ නම් එය සතුටට කරුණකි. මෙතෙක් කලක් ට්විටර් සහ බ්ලොගර් හරහා ඔබ හමු වූ මා, අද සිට මීඩියම් වෙතද ලිවීමට බලාපොරොත්තු වේ.

Get Yes | Kan’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

මම සුභාෂ් දිල්රුක් කන්නන්ගර(සුදීක)

--

--

Yes | Kan
Yes | Kan

Written by Yes | Kan

Humble human being. Love to travel, read, write, draw, DIY.