Yasiru Helaruwan·Dec 30, 2021But Aloneහුද කලාවේ තනිව රෑ පහසේ මං මුලාවේ බලා සිටින්නේ අහසේ නැගෙන තුරු සද රැගෙන ආලෝකේ නමුදු තරුවක් පමණයි හසරැලි පෑවේ
Yasiru Helaruwan·Jun 24, 2020පාවෙන සිතුවිලනොලැබෙන මල් පෙති අතේ දරාගෙන.... ව්‍යාකූලව ඈත බලාගෙන.... හුදෙක් විනෝදය හිතේ තියාගෙන.... පිය මැන යන්නද? කවුරු සොයාගෙන.....
Yasiru Helaruwan·Jun 24, 2020තහනම් මලමල් ගොමුවේ සුළං මැදිව තනිව උපන් ඇය..... කටු යහනේ කදුළු කතා දොඩමළු වෙයි රැය..... තලා ඉගිලේ නිසැක පෙති වියරු බඹර කැල..... සොදුර, වියකුනු…
Yasiru Helaruwan·Jun 22, 2020තනිව උපන් ඇය….වින්දනීය අහසේ පියාපත් සිදි කිරිල්ලි.... මං මුලාවී හුදකලාවේ හඩන්නී.... හද සිතුවම් අදින සිතැත්තී.... තනිව කිමද? හඩනු පිනිස රසැත්තී....
Yasiru Helaruwan·Jun 21, 2020සිහින සිතැත්තී ♠️එක් දවසක හිරු බැස යද්දී.... සද පායා රැය නැගෙද්දී.... තරු කැට අතරෙ ඔබ සොයද්දී.... නිදි නැතිව සිහින දකිද්දී.... මගෙ සිත, අද දවසේ සිහින මා ලග…
Yasiru Helaruwan·Jun 21, 2020රූකඩපාලකයින් ඉදගෙන රජ පුටු මත කටු කන බල්ලන් නටවයි රූකඩ ලෙස අවලංගු කාසියක් වී නීතිය අන්ධ වූ කත පමණක් ඉතිරි විය නොමැකෙන කලු සටහන් ඉතිරි කොට…
Yasiru Helaruwan·Jun 20, 2020රාත්‍රියක රහසසද සිනාසී තරු දෙස බලාවි අන්ධකාරයේ නිහඩියාවේ ගිලි සුළං රැල්ලේ මතකයන් එති රූ සටහන් පමනක් ඉතිරි වී පිටුපස හැරි ආපසු බලමි
Yasiru Helaruwan·Jun 20, 2020සිරකල සිතුවිලිහරදඩු හිත් තුල සානුකම්පිත ඉකිබදුම් මැද.... ලෞකික සිතුවිලි දිය වී කදුලින් තෙමුනි අද.... සතර පවුරු මැදි වූ සිපිරිගෙයක් තුල.... තක්ෂලාවකි…