Achira Liyanage·Nov 3, 2023මංගල්යයඑදා ඉරිදා වුනාට වැඩිපුර වැඩ කරපු දවසක්. දවසම හිටියෙ ඉවෙන්ට් එකක. අවුරුදු 21ක කෙල්ලෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක්. උදේ පාන්දර ඉඳන් වැඩ. මගුල් ගෙයක්…A response icon1A response icon1
Achira Liyanage·Sep 14, 2023ඇයඉතාමත් සිසිල් සවසක මීගමුව කළපුව දෙසින් හමන සිසිල් මුහුදු සුලං පහස විඩා බර ගතට ලබාදුන්නේ ඉමහත් අස්වැසිල්ලකි. ඈත ක්ෂිතිජය තුලින් මුහුද තුලට…A response icon3A response icon3
Achira Liyanage·Jul 14, 2020පී. ජී. කාශ්යපඒ සවස් භාගයයි. පත්තරේ කතෘ තුමාගෙන් පැමිණෙන්න යයි පණිවිඩයක් ලැබෙන විට මා ගෙදර යාමට සූදානම් වී බෑගය අතට ගත්තා පමණි. අවසාන මොහොතේ ලොක්කාගෙන්…
Achira Liyanage·May 7, 2020පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලිඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.
Achira Liyanage·Apr 28, 2020මගේ කතාවමම චාඕ චෙං වෙමි. චීන බසට අනුව මගේ නමේ තේරුම විශිෂ්ට සංචාරයයි. ඒ විශිෂ්ට සංචාරය සඳහා මට වයස විස්සේදී අවස්ථාවක් ලැබුනේ මගේ උසස් අධ්‍යාපනය…
Achira Liyanage·Apr 25, 2020මතකඑදා ඉරිදා දවසක්. හෙට වැඩට යන්නත් තියනවා. එයාගෙ උපන්දිනෙත් හෙට.හෙට වැඩට යන්න ඇඳුමක් ඕනෙ කිය කිය එයා හිටියා.
Achira Liyanage·Apr 24, 2020හදිස්සියවෙලාව හවස පහට විතර ඇති. ඔක්කොම ඔෆිස් ඇරිලා කලබලේ ගෙදර යන වෙලාව. ඒ මදි වට චුරු චුරු පොද වැස්ස. සංඥා ලාම්පු වල කොළ පාට වැටෙනවා. රතු පාට…
Achira Liyanage·Apr 24, 2020කේක් කෑල්ලසුදු පූසා පැමිණ මගේ කකුලේ දැවටෙන්නට විය. ඒ මා දවල් බත් කන වෙලාවයි. කුඩා මස්කට්ටකට ලොබින් සුදුපූසා මෙසේ හැසිරෙන බව මම අත් දැකීමෙන්ම දනිමි…
Achira Liyanage·Apr 24, 2020අයෑම් ෆයින්එදා හොඳටම වැහිබර දවසක්. හැම තැනම තිබ්බෙ හීතල අඳුරු හැගීමක්. පුටුවෙ ඉඳගෙන මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටුවිට් එකක් කොටමින් හිටියා…