Nima D (wolf)·Jul 1, 2021මම නින්දත් නොනින්තත් අතර ඇස් පියෙවෙන සැනින් ආයෙ ගැස්සුනෙ ඇයි කියලා මන් දන් නෑ , ඉස්සර වගේ තාම මම…සිතුවිලි අකුරු කරන් මැදියමෙත් මනො ගහන් මනසින් හීනෙක පාවෙන හින්දා මැදියම පාලු සූසානයක් මූසල චෛතසික උලුප්පන , මම කොහොමද ලියන්නෙ හිතක් ගැන…
Nima D (wolf)·Jun 21, 2021-පුදුමයි -කියාගන්න තියා ලියාගන්නවත් බැරි ආටෝප නැති කවි දහසක් ඔලුව ඇතුලෙ හිරකරන් ගිනි කබලක් හිස දරන් මං අදත් විජ්ජාවක පාවී යාවි හරි පුදුමයි! ඒ…